School Transport AC Bus Service to 32 Seats

  • 2 months ago
  • Views : 121
  • ID : #668
  • Kandana

PICK-UP/ DROP-OFF

  • Seeduwa
  • Kotugoda
  • Volanka
  • Ekala
  • CTB Junction
  • Jaela
  • Batagama
  • Appakade Junction
  • Niwandama
  • Weligampitiya
  • Kapuwatta
  • Rilaulla Junction
  • Kandana
  • Nagoda
  • Welisara
  • Mahabage
  • Magammana
  • Mabola
  • Wattala
  • Kerawalapitiya
  • Thotalanga
  • Ingurukade Junction
  • Armour Street
  • Defence Services College
  • Niwasipura
  • Rajamawatha
  • OKI International School Kandana
  • Hapugoda

Features

  • A/C
  • DVD
  • MP3
  • TV

Number of Seats

32 Seats

Price

මිල ගණන් සඳහා අමතන්න (Call for price)

Description

සීදූව කොටුගොඩ ඒකල ජා ඇල කඳාන මහබාගේ  සිට කොළඹ ආරක්‍ෂක විද්‍යාලය දක්වා පාසල් සේවාව(AC)

කොටුගොඩ සිට නිවාසිපුර, රජ මාවත සහ ජා ඇල හරහා OKI International School කඳාන දක්වා පාසල් ප්‍රවාහන සේවාව(Non AC)

• සුඛෝපබෝගි නව බස් රථය

• සාධාරණ මිල ගණන් 

• ගමන් ගන්නා කාලය තුළ ආධ්‍යාත්මික සහ ධනාත්මක ගුවන් විදුලි සහ රූපවාහිනි වැඩසටහන්    ඉදිරිපත් කිරීම

• ගමන් ගන්නා සෑම ළමයෙකුටම ආසනයක් වෙන් කිරීම

• විද්‍යාලයකට පැමිණෙන දරුවෙකුගේ පියෙකු විසින් මෙය පවත්වාගන යාම නිසා ළමුන්ගේ     ආරක්‍ෂාව සඳහා උපරිම වෙහෙසක් දැරීමට කටයුතු කරයි.

• එහි ගමන් ගන්නා ගුරුවරුන්ගේ උපදෙස් සහ මග පෙන්වී මත මෙම සේවාව පවත්වාගෙන යනු  ලැබේ

සති අන්තයේදී සීදූව අවට සිටින ඔබගේ විශේෂ චාරිකා සඳහා මෙම බස් රථය ඉතා සාධාරණ   මිල ගණන් යටතේ ලබා ගත හැක. AC බස් රථය සඳහා කි.මී. ට 50/-ක් පමණි

වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අමතන්න

077 767 36 53

668